නියාගම ප්‍රාදේශිය සභාව සතු ටොන් අටක් බර ගල් රෝළ ඔබගේ ඉදිකිරීම් කටයුතු සඳහා දෛනික කුලී පදනම මත ලබා ගැත හැකි වේ.
මේ සඳහා පැය අටක සේවා කාලයක් සඳහා රු.20,000.00 ක සේවා ගාස්තුවක් සහ වැඩිවන පැයකට රු.1650.00 ක මුදලක් අය කරනු ලැබේ.
© Niyagama Pradeeshiya Sabha. All Rights Reserved.